හිමපතනයෙන් ලිවර්පූර් - මැන්චෙස්ටර් ගුවන් ගමන් නවතී එක්සත් රාජධානියට බලපා ඇති අධික හිම සහ අයිස් තත්ත්වය හේතුවෙන් සංචාරකයන්ට ප්‍රමාදවීම් රැසකට මුහුණදීමට සිදුවී ඇති අතර සිය ගණනක් පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 30 January 2019
වෙනිසියුලාවේ විපක්ෂ නායකට රට ගමන් තහනම් වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාට රටින් පිටවීම තහනම් කර ඔහුගේ බැංකු ගිණුම් ශේෂයන් අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ. 30 January 2019
මොංගෝලියාවේ කතානායකට එරෙහිව විශ්වාසභංගයක් මොංගෝලියා පාර්ලිමේන්තුවේ කතානායක එන්ක්බෝල්ඞ් මීගොම්බෝ මහතාට එරෙහිව විශ්වාසභංගයක් සම්මත කරගැනීමට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (29) පියවර ගත්හ. 29 January 2019
මැසිඩෝනියානු - ග්‍රීක අගමැතිවරුන් නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වේ මැසිඩෝනියානු අගමැති සොරාන් සායෙව් මහතා සහ ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්රාස් මහතා 2019 නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වී ඇති බව වාර්තා වේ. 29 January 2019
ඩුබායි ගුවන් තොට ලොව කාර්යබහුලම ගුවන් තොටුපළ බවට යළිත් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැවතත් ලොව කාර්යබහුලම ගුවන් තොටුපළ බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 January 2019
හාවානා නුවර ටොනේඩෝවකින් 4 ක් මරුට කියුබාවේ අගනුවර වන හවානා නුවර හටගත් දුර්ලභ ටොනේඩෝවකින් 4 දෙනෙක් මිය ගොස් 195 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 January 2019
ඇමෙරිකාව හුවාවි සමාගමට එරෙහිව අධිකරණයට යන්න සැරසෙයි ලොව විශාලතම දුරකතන සන්නිවේදන උපාංග නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන හුවාවි සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පනවා තිබෙන සම්බාධක උල්ලංඝණය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී තිබේ. 29 January 2019
එච්.අයි.වී ආසාදිතයන් 14,000 කගේ තොරතුරු සොරකම් කරයි දේශීය සහ විදේශීය එච්.අයි.වී වෛරසය ආසාදිතයන් 14,000 කට වැඩි පිරිසකගේ රහස් තොරතුරු සිංගප්පූරු අන්තර්ජාල පද්ධතියෙන් සොරකම් කර ඇති බව වාර්තා වේ. 29 January 2019
ඇමෙරිකාවෙන් වෙනිසියුලාවට සම්බාධක ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරිපාලනය විසින් වෙනිසියුලාවේ රාජ්‍ය තෙල් සමාගමට සම්බාධක පනවා තිබේ. 29 January 2019
ඇමෙරිකාව වෙනිසියුලාවට අනතුරු අඟවයි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට හා විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාට එරෙහිව සිදුකරන ඕනෑම තර්ජනයකට සැළකිය යුතු ප්‍රතිචාර දක්වන බව ඇමෙරිකාව වෙනිසියුලාවට අනතුරු අඟවා තිබේ. 28 January 2019
ලෙනින්ග්‍රැඩ් නුවර නාසි හමුදාවෙන් මුදා ගැනීම සැමරීමට පෙළපාළි රුසියාවේ ලෙනින්ග්‍රැඩ් නුවර නාසි හමුදාවෙන් මුදා ගෙන වසර 75ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා රුසියානු භටයින් හමුදා යුද පෙළපාළියක් පැවැත්විණි. 28 January 2019
කශෝක්ජිගේ ඝාතනයට ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලයි මාධ්‍යවේදී ජමාල් කශෝක්ජි ඝාතනය කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය මැදිහත් වී ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලා තිබේ. 28 January 2019
අන්තවාදය- තස්ත්‍රවාදය පරාජය කිරීමට එක්සත් රාජධානිය සහ ඉරාකය සාකච්ඡා එක්සත් රාජධානිය සහ ඉරාකය අන්තවාදය පරාජය කිරීමට සහ තස්ත්‍රවාදය තුරන් කිරීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇත. 28 January 2019
පේරු රාජ්‍යයේ නාය යෑමකින් 15ක් මියයති පේරු රාජ්‍යයේ ගිණිකොන දිග ඇබන්කේ නගරයේ මංගල උත්සවයක් පැවැත්වෙන හෝටලයක් නායයෑමට හසුවීම හේතුවෙන්15දෙනකු මියගොස් 29දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 27 January 2019
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මාලි ප්‍රහාරය හෙළා දකි මාලි රාජ්‍යයේදී සාම සාධක හමුදා ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 27 January 2019
කුර්දිෂ් පෙළපාළියේ ගැටුමෙන් අයකු මරුට - 10කට තුවාල ඉරාකයේ කුර්දිෂ් කළාපයේ විරෝධතා පෙළපාළියකදී සිදුවූ ගැටුම් වලින් එක් පුද්ගලයෙකු මියගොස් 10දෙනකු තුවාල ලබා ඇත. 27 January 2019
පිලිපීනයේ දේවස්ථානයකට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් 27ක් මරුට පිලිපීනයේ දකුණු දිග රෝමානු කතෝලික දේවස්ථානයන සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 27දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 27 January 2019
සාකච්ඡා අසාර්ථක වුණොත් පෙබරවාරි 15 ට පසු නැවතත් අර්බුදයක් දේශසීමා ආරක්ෂාව පිළිබඳව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවල ප්‍රතිඵල සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි වුවහොත් පෙබරවාරි 15 දායින් පසු නැවත වරක් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවැසීය. 27 January 2019
සුඩාන ජනපතිට ඉවත් වන්නැයි එරට විපක්ෂ නායක කියයි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් ට ධුරයෙන් ඉවත් වන්නැයි එරට ප්‍රධාන විපක්ෂයේ නායක සදීක් අල් මහ්දි පවසා ඇතැයි වාර්තා වේ. 25 January 2019
ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය නියාමනය කළ යුතුයි ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය සහ තාක්ෂණය වඩාත් සමීපව නියාමනය කළ යුතු බව පවසමින් රටවල් 75ක අමාත්‍යවරුන් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. 25 January 2019
ග්‍රීක පාර්ලිමේන්තුව මැසඩෝනියාවේ නව නාමය අනුමත කරයි මැසඩෝනියාව සමඟ ඓතිහාසික ගිවිසුමකට සහයෝගය දැක්වීම සඳහා ග්‍රීක මන්ත්‍රීවරු එකඟතාවය පළකර තිබේ. 25 January 2019
බංගලාදේශයේ ට්‍රක් රථ අනතුරකින් 13 ක් මරුට බංගලාදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙක් මිය ගොස් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි. 25 January 2019
මැලේසියාවේ නව රජු සුල්තාන් අබ්දුල්ලා මැලේසියාවේ නව රජු ලෙස සුල්තාන් අබ්දුල්ලා පත්කර තිබේ. 25 January 2019
ඉන්දුනීසියාවේ ගංවතුර හා නායයෑම්වලින් 59 ක් මරුට ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් 59 දෙනෙකු මියගොස් කිහිපදෙනෙකු අතුරුදන් වී ඇති බව සුලෙයිසියේ දිවයිනේ රජය පැවසීය. 25 January 2019
සෙනට් සභාවට යැවූ පනත් කෙටුම්පත් දෙකම සම්මත නොවේ දින 30ක් මුළුල්ලේ අකර්මන්‍ය වී තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද රජයේ කටයුතු නැවත ආරම්භ කිරීමට තාවකාලිකව අරමුදල් ලබාගැනීමේ අරමුණ ඇතිව පනත් කෙටුම්පත් දෙකක් සෙනට් සභාවට ඊයේ (24) ඉදිරිපත් වුවත් ඉන් එකක්වත් සම්මත නොවීය. 25 January 2019
විදේශයකදී අතුරුදන්වූවෙක් සොයන්න කාර්යාංශය මහජන සහය පතයි කටාර් රාජ්‍යයේ රැකියාවක් සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික කාන්තාවක් පිළිබඳව සොයා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගේ සහය අපේක්ෂා කරයි. 25 January 2019
ට්‍රම්ප් පරිපාලනය මදුරෝගේ ආදායම් අඩු කරන්න සැරසෙයි වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ මහතාගේ ආදායම් මාර්ග අඩුකිරීමට ට්‍රම්ප් පරිපාලනය උත්සහ කරන බව ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මහතා පවසයි. 25 January 2019
ඉන්දියාව ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව ගුවන්ගත කරයි ලෝකයේ සැහැල්ලුම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඉන්දියාව සමත් වී ඇත. 25 January 2019
නැගෙනහිර සිරියාවේ ගැටුම් වලින් පුද්ගලයන් 50ක් මරුට අයි එස් තස්ත්‍රවාදී කණ්ඩායමක් නැගෙනහිර සිරියාවේ එක්සත් ජනපදයේ ආරක්ෂාව යටතේ පවතින ගම්මානයක් නැවත අත්පත්කර ගැනීමට උත්සහ දැරීමේදී පුද්ගලයන් 50ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ. 25 January 2019
තලේබාන් - ඇමෙරිකාව අතර සිවුවැනි දිනටත් සාකච්ඡා තලේබාන් සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් අතර සිවුවැනි දිනටත් අද (24) සාකච්ඡා පැවැත්විණි.වසර 17ක් මුළුල්ලේ දිග්ගැස්සෙන ඇෆ්ගනිස්තාන අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් කටාරයේදී මෙම සාකච්ඡා පැවැත්වේ. 24 January 2019
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026