IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


ප්‍රහාර ඉලක්කය වැරදී පොලිස් නිලධාරීහු අටක් මියයති

ඇෆ්ගනිස්ථානයේ හැමන්ඩ් පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් පොලිස් නිලධාරීන් අටදෙනකු මියගොස් ඇත.

ඇමරිකාව විසින් තලේබාන් ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර මෙය අත්වැරැද්දකින් සිදුවූ බව ඇමරිකානු හමුදා ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

මියගිය අය අතර ඡේෂ්ඨ නිලධාරීන් දෙදෙනකු ද සිටින අතර තලේබාන් කැරළිකරුවන් සමඟ ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරීන් 11දෙනකු තුවාල ලබා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණ - 085)

 



අදහස් (0)

ප්‍රහාර ඉලක්කය වැරදී පොලිස් නිලධාරීහු අටක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1349 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 494 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 590 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site