උතුරු කොරියාව විසින් කෙටිදුර මිසයිල දෙකක් ගුවන්ගතකර ඇතැයි දකුණු කොරියාව පවසයි.
න්‍යෂ්ටික අවි සහ මිසයිල සම්බන්ධයෙන් ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එකඟතාවයකට පැමිණීමට නොහැකිවීමට විරෝධය පල කිරීම සඳහා මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි ද දකුණු කොරියාව තවදුරටත් පවසයි.
මෙම මිසයිල වයඹ දිග කුෂොංග් සිට යොමු කරන ලද අතර කිලෝමීටර් 50ක උසකින් කිලෝමීටර් 420ක් හා 270ක් දුර ගමන් කරමින් මුහුදට පතිත වූ බව සඳහන් වේ.
දින කිහිපයකට පෙර උතුරු කොරියාව මල්ටි රොකට් සහ මිසයිල කිහිපයක් අත්හදා බලනු ලැබීය.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනය සඳහන් කරන්නේ ඔවුන් එම වාර්තා අධ්‍යයනය කරමින් පරීක්ෂාකාරීව සිටින බවයි.
"යවන ලද මිසයිල කෙටිදුර ඒවා වුවත් එමගින් එක්සත් ජාතීන්ගේ සම්මුතීන් උල්ලංඝනය කෙරෙනවා" යැයි දකුණු කොරියානු නායක මූන් ජී පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
783
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාව මිසයිල දෙකක් ගුවන්ගත කරයි
amila Friday, 10 May 2019 06:11 AM
උතුරු කොරියාවට ජය වේවා.