ප්‍රංශයේ නත්තල් සල්පිලකට ත්‍රස්ත ප්‍රහාරයක්
ප්‍රංශයේ ඊසාන දිග ජර්මනිය දේශ සීමාවට මායිම්ව යුරෝපා පාර්ලිමේන්තුව පිහිටි ස්ට්රාස්බෝර්ග් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් 11 දෙනෙකුට තුවාල සිදුවී ඉන් 6 දෙනෙකු ඉතාම අසාධ්‍ය තත්වයේ පසුවන බව පොලිසිය පවසයි.