තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනපති ෂී ජින්පින්ග් මහතා රුසියාවට ගොස් සිටියි.
චීන ජනපතිවරයා හා රුසියානු ජනපති ජනපති පුටින් මහතා අතර සාකච්ඡා මොස්කව් නුවරදී ආරම්භ වී ඇත.
දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමත් වෙළඳ හා ආරක්ෂක ගනුදෙනු සම්බන්ධව සාකච්ඡා කිරීමත් නායකයින්ගේ අරමුණ බව රුසියානු මාධ්‍ය සඳහන් කර ඇත.
චීනය හා ඇමෙරිකාව වෙළඳ සංග්‍රාමයකට සූදානමින් සිටින අතරතුර මෙම සංචාරය සැලසුම් වී ඇතැයි විදෙස් විචාරකයෝ සඳහන් කරති.
"පසුගිය අවුරු හය තුළ අප තිස් වරකට වඩා හමුවුණා. මා වැඩිපුරම සංචාරය කර ඇති රට රුසියාවයි. ජනපති පුටින් මගේ හොඳම මිතුරා සහ සහායකයා" යැයි මාධ්‍ය සාකච්ඡාවකදී චීන ජනපති පවසා ඇත.
සංචාරයේ සිහිවටනයක් ලෙස චීන පැන්ඩා වලසුන් දෙදෙනකු මොස්කව් සත්වෝද්‍යානය වෙත බාරදීම ද චීන ජනපති විසින් සිදු කෙරිණ.
(බිබිසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
781
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2426
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනපති රුසියාවට