IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


හිමාලය තරණයට ගොස් අතුරුදන් වූ පස්දෙනකුගේ සිරුරු සොයාගනී

හිමාලය කඳුවැටිය තරණය කිරීමට ගොස් අතුරුදන්වූ අටදෙනාගෙන් පස්දෙනකුගේ සිරුරු  තිබෙන ස්ථානය සොයාගත් බව ඉන්දිය බලධාරීහු පවසති.

ගුවන් හමුදා හෙලිකොප්ටරයක් එම ස්ථානය හඳුනාගෙන ඇති නමුත් අනෙක් තිදෙනාට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිරුරු හතරක් සමීපයේ වැටී තිබෙන බවත් එක් සිරුරක් මදක් ඈතට වන්නට වැටී තිබෙන බවත් දුටු බව ගුවන් හමුදාව පවසයි.

පිරික්සීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කරන නමුත් මොවුන් අටදෙනාම මියයන්නට ඇතැයි උපකල්පනය කරන බව ඉන්දීය බලධාරීහු පවසති.

හිමාලය කඳුවැටියේ දෙවැනියට උසම නන්දාදේවී මුදුන තරණය කිරීමට යෑමේදී හිමකඳු කඩාවැටීමක් හේතුවෙන් මොවුන් අනතුරට ලක්විය.

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

 



අදහස් (0)

හිමාලය තරණයට ගොස් අතුරුදන් වූ පස්දෙනකුගේ සිරුරු සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 781 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site