ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා මෙලනියා ට්‍රම්ප් මහත්මිය සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටිති.
මෙම සංචාරයේදී ඇමරිකානු ජනපතිවරයා බ්‍රිතාන්‍යය රාජකීයයන් හා තෙරේසා මේ අගමැතිනිය මුණගැසීමට ද සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
එහිදී දේශගුණික විපර්යාස සම්බන්දව ද චීන හුවාවි සමාගම සම්බන්ධව ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
කෙසේවුවද මෙම සංචාරය අතරතුර බ්‍රිතාන්‍යයේ නගර කිහිපයකම විරෝධතා සංවිධානය කර ඇතැයි සඳහන් වේ.
ලන්ඩන්,මැන්චෙස්ටර්,බෙල්ෆාස්ට් හා බර්මිංහැම් නගර වල ඒවා පැවැත්වෙනු ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බිබීසි ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේත් අවසානය ළඟා වෙලා වගේ...
ට්‍රම්ප් නොහොත් 'ටැරිෆ් මෑන්' මොකද පිටරටවලින් ඇමරිකාවට එන බඩුවලට බදු ගසමින් ඇමෙරිකාව ශක්තිමත් කිරීම ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තියයි.
ට්‍රම්ප් සහ එංග්ලන්ඩ් යනු 2ක් නොව 1ක් කියා වටහා ගනිත්වා.