කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර බෙනි නගරය ආසන්නයේ දී හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීමකදී අයිඑස් සංවිධානයට සම්බන්ධ ත්‍රස්ත කල්ලියක සාමාජිකයින් 26දෙනකු ඝාතනය කර ඇත.
මෙම ගැටුම් ඇතිවී තිබෙන්නේ මාරාන්තික ඉබෝලා වෛරසය දරුණු ලෙස පැතිරී තිබෙන ප්‍රදේශයකය.
මෙහි සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මකව පවතින බව පොලිසිය සඳහන් කරයි.
හමුදාවට එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර ලෙස මෙය සිදුකර කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd