IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


මෙක්සිකෝවේ හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්වී 6 ක් මරුට

මෙක්සිකෝවේ මෙහෙයුම් කටයතු සඳහා සහභාගී වෙමින් සිටි මිලිටරි  හෙලිකොප්ටරයක් මධ්‍යම ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් හයදෙනකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ නාවික හමුදාවේ කාර්ය මණ්ඩලයේ පස්දෙනකු සහ වනජීවී පරීක්ෂකවරයෙකි.

මධ්‍යම ප්‍රාන්තය වන ක්වෙරෙන්ටාරෝහි ලැව් ගින්නක් නිවීමට යෑමේදී යානය අනතුරට පත්වී ඇතැයි නාවික හමුදාව පවසයි.

අනතුරට හේතුව අනාවරණය වී නොමැත.

අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් සෙවුම් කටයුතු වලට බාධා එල්ල වී තිබේ.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

මෙක්සිකෝවේ හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්වී 6 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1349 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 494 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 591 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site