හංගේරියාවේ අගනුවර වන බුඩාපෙස්ට් නගරයේ ගංගාවක බෝට්ටුවක් ගිලීයෑම හේතුවෙන් පුද්ගලයන් 7දෙනෙකු මියගොස් ඇත.
ඩනුබ් ගංගාවේ සිදු වූ මෙම අනතුරින් අතුරුදන් වූ 19දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි බලධාරීහු පවසති.
දකුණු කොරියාවේ සිට පැමිණි සංචාරකයින් 33දෙනෙකු මෙම බෝට්ටුවේ ගමන් කර ඇති අතර මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම බෝට්ටුව තවත් බෝට්ටුක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාවෙන් පසු ඩනුබ් ගංඟාව පිරී තිබුණු බවත් එවිට ප්‍රබල දියවැල් ඇතිවන බවත් සඳහන් වේ.
අනතුරට ලක්වූ බෝට්ටුව මගීන් 45දෙනෙකුට ගමන් කළ හැකි තට්ටු දෙකකින් සමන්විත එකකි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හංගේරියාවේ ගංගාවක බෝට්ටුවක් ගිලී 7ක් මරුට