IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක ගින්නකින් 17ක් මියයති

ඉන්දියාවේ බටහිර ගුජරාට ප්‍රාන්තයේ සුරැට් නගරයේ තට්ටු හතරකින් යුත් වාණිජ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 17දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

"ගොඩනැගිල්ලෙන් ඝන කළු දුමාරයක් නැගෙද්දී ඉහළ මහලේ සිටි පුද්ගලයන් බිමට පැන්නා, සමහරු පහළට රූටා ආවා" යැයි බලාසිටින්නන් පවසා ඇත.

පොලිසිය පවසන්නේ ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය අමතර ඉගැන්වීම් පන්තියක සිටි සිසුන් බොහෝමයක් මියගිය අය අතර සිටින බවයි.

මියගිය සියලු දෙනාම අවුරුදු 20ට අඩු අය බවද සඳහන් වේ.

පඩිපෙල ආසන්නයෙන් ගින්න හටගෙන ඇති හෙයින් ඔවුන්ට පිටතට පැමිණීම අපහසු වී ඇත.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි අනුමාන කෙරේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක ගින්නකින් 17ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1349 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 493 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 590 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site