රුසියාවේ මධ්‍යම ඩිරස්කි නගරයේ පුපුරණ ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරුමකින් 79දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පිපිරීමෙන් සිදුවූ කම්පන හේතුවෙන් කර්මාන්තශාලාව අවට නිවෙස් 180ක පමණ ජනේල අලාභහානි සිදුවී ඇත.
කර්මාන්ත ශාලාවෙන් ඝන දුමාරයක් අහසට විහිදෙන ආකාරය මාධ්‍ය මගින් විසුරුවාහැර තිබේ.
ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය නොකිරීම සම්බන්ධව මෙම කර්මාන්තශාලාවේ හිමිකරුට මාස කිහිපයකට පෙරදී ද අවවාද කළ බව පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd