IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


වෙඩිතැබීමකින් 11 දෙනෙකු මරුට

ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ රජයේ ගොඩනැගිල්ලක සිදුවූ වෙඩිතැබීමකින් 11 දෙනෙකු මියගොස් 6 දෙනකු තුවාල ලබා ඇත.

මෙම වෙඩි හුවමාරුවේදී ඝාතකයා මියගොස් ඇති අතර පොලිසිය පවසන්නේ ඔහු වර්ජිනියා ප්‍රාන්තයේ බීච් නගරයේ දීර්ඝ කාලයක සිට සේවය කරන පුද්ගලයෙකු බවයි.

කෙසේවුවද ඝාතකයාගේ අනන්‍යතාවය පොලිසිය හෙළිකර නොමැත.

පොලිස් නිලධාරියෙකුද මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත.

වෙඩිතැබීම සිදුවූ වර්ජිනියා බීච් නගර සභා ගොඩනැගිල්ල පිහිටා තිබෙන ප්‍රදේශයේ රජයේ කාර්යාලවල සියලුදෙනා ඉවත්කර දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පැවසේ. 

මෙම ප්‍රාන්තයේ ජනාකීර්ණම නගරය වන වර්ජිනියා බීච්හි 440000ක පමණ ජනගහනයක් වෙසෙති.



(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

වෙඩිතැබීමකින් 11 දෙනෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1351 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 494 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 591 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site