අසාන්ජේට නිදහසේ ඉන්න දෙන්න’යි ඉල්ලීමක්
විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේට අත්අඩංගුවට ගැනීමේ හෝ උදර්පණය කිරීමේ බියකින් හා සැකයකින් තොරව ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටත්ව යෑමට ඉඩ ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බ්‍රිතාන්‍ය බලධාරීන්ට දන්වා අත්තනෝමතික ලෙස රඳවාගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ක්රියාකාරීකමිටුව 2016 වසරේ පෙබරවාරි මාසයේදී වාර්තාවක් ඉදිරිපත් කළ අතර ජූලියන්ට අසාන්ජේට එරෙහිව කිසිදු චෝදනාවක් නැතැයි සඳහන් කළේය.