සම්බාධක පැනවීම රාජ්‍ය තාන්ත්‍රික ලෙස කටයුතු කිරීමට ඇති මාර්ගය ස්ථීරවම වසා දැමීමක් යැයි ඉරාන විදේශ අමාත්‍යාංශය අද (25) ප්‍රකාශ කළේය.
ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී, ඉරාන විදේශ අමාත්‍ය ජවාද් සරීෆ් ඇතුළු තවත් නිලධාරීන් රැසකට සම්බාධක පනවමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විධායක නියෝගයක් දුන්නේය.
“ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනීට සහ ඉරානයේ විදේශ අමාත්‍ය මොහොම්මද් ජවාද් සරීෆ්ට සම්බාධක පැනවීම ට්‍රම්ප්ගේ බලාපොරොත්තු සුන් වූ ආණ්ඩුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයකට එළැඹීමට තියෙන මාර්ගය ස්ථීරවම වසා දැමීමක්” යැයි ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්බාස් මවුසාවී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කීය.
ඒ.එෆ්.පී ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd