IMG-LOGO

මැලේසියාවේදී කැස්බෑ පැටවුන් 5000 ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

නීතිවිරෝධීව රැගෙන යෑමට තැත්කළ කැස්බෑ පැටවුන් 5000කට අධික ප්‍රමාණයක් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේදී සොයාගෙන ඇත.

ඩොලර් 12700ක් පමණ වටිනා මෙම සතුන් තොගය ගමන් මල්ලක සඟවා තිබියදී හමුවූ බව රේගු නිලධාරීහු පවසති. 

සිද්ධියට අදාළව ඉන්දියානු ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා චීනයේ ගුවැංශූ නගරයේ සිට පැමිණ ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

හොර රහසේ වනසතුන් ‍ප්‍රවාහනය කිරීම සඳහා හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස බොහෝ ජාවාරම්කරුවන් විසින් මැලේසියාව යොදාගනී.

පරිසරවේදීන් පවසන්නේ රතු කන් ඇති මෙම කැස්බෑ වර්ගය සුරතලයට ඇතිකිරීම සඳහා රැගෙන යන බවයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

මැලේසියාවේදී කැස්බෑ පැටවුන් 5000 ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1265 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 484 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 583 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site