ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ යෙදුණු පිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 240ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මොවුන්ගෙන් 80ක් පොලිස් නිලධාරීන් බවද සඳහන් වේ. විරෝධතාකරුවන් පිරිස පාර්ලිමේන්තුවට ඇතුළු වීම වැලැක්වීම සඳහා කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කලේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන රුසියානු මන්ත්‍රීවරයකු කථානායකගේ පුටුවට පැමිණීමත් සමඟ මෙම විරෝධතාවය ඇතිවිය.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව අසල විරෝධතාවකින් 240කට තුවාල