ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ කිෂ්ත්වර් දිස්ත්‍රික්කයේදී ප්‍රපාතයකට බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 32නෙකු මිය ගොස් 18දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අද උදෑසන 7.50ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
ප්‍රමාණයට වඩා මගීන් නංවාගැනීම හේතුවෙන් බස් රථය අනතුරට ලක්ව ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති.
අනතුරින් බරපතල තුවාල ලැබූවන් රෝහල් වෙත කඩිනමින් යොමුකිරීම සඳහා හෙලිකොප්ටර් යානා ලබාගැනීමට පියවර ගෙන ඇතැයිද ඔවුහු පවසති.
මේ වනවිට කිෂ්වර් දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල වෙත තුවාලකරුවන් යොමුකර ඇත.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිනි)
16844
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජම්මු කාශ්මීරයේදී බසයක් ප්‍රපාතයකට පෙරළී 32ක් මරුට