පිලිපීනයේ දකුණු දිග මින්දනාවෝ දූපතේ ආපන ශාලාවක බෝම්බයක් පිපිරීමෙන් 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
රජයේ හමුදා විසින් බන්ග්සාමොරෝ නම් ඉස්ලාම් සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනකු මරා දැමීමෙන් පසු මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර පලිගැනීම සඳහා මෙය සිදුකරන්නට ඇතැයි බලධාරීහු පවසති.
මෙම නගරයේ ක්‍රිස්තියානි ආගමිකයින් බහුතරයක් වෙසෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පිලිපීනයේ මින්දනාවෝ දූපතේ බෝම්බ පිපිරීමකින් 18 ට තුවාල
susantha Saturday, 06 April 2019 03:25 AM
ඔන්න ඕක තමයි ඇත්ත. ඕකුන් ඉන්න හැමතැනම ත්‍රස්තවාදය... ඉවසීම ඉක්මවා ගියාම නවසීලන්තයේ වගේ සිදුවීම් වෙන එක වළක්වන්න බැහැ. මොකද හැමතැනම ඉන්නේ මිනිස්සු. මුස්ලිම් අය හිතන් ඉන්නේ එයාලා විතරයි මේ ලෝකේ ඉන්න ඕනෑ කියලා...
BamunuarachchiMonday, 08 April 2019 08:20 AM
ඇයි ඔය ටික ඔබ බමුණුආරච්චි මුස්ලිම්කාරයින්ට විරුද්ධව ලියන තැනවල නොලියන්නේ? ඕක තමයි ලෝක නායකයින් තේරුම් ගත්ත සත්‍යය. එ්ක නොතේරෙන්නේ අපේ මැට්ටන්ට පමණයි.