මෝටර් බසිසිකලයකින් පැමිණි පිරිසක් ග්‍රීසියේ ඇතැන්ස් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි රොයිටර් මාධ්‍ය වාර්තා කරයි.
“එය කුඩා පිපිරීමක්, අත්බෝම්බයක් වියයුතුයි. නමුත් එයින් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ” යැයි පොලිස් නිලධාරීහු පැවසූහ.
ප්‍රහාරයේ වගකීම මේවන තෙක් කිසිවෙකුත් බාරගෙන නොමැත.
නාගරික ගරිල්ලා කණ්ඩායම් පොලිස් නිලධාරීන්, දේශපාලනයින් සහ ආයතන ඉලක්ක කරගනිමින් කුඩා ප්‍රමාණයේ පිපිරීම් සහ ප්‍රහාර එල්ලකිරීම ග්‍රීසියේ සාමාන්‍ය බලධාරීහු වැඩිදුරටත් පවසති.
(රොයිටර් ඇසුරිනි)
16844
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇතැන්ස් නුවර රුසියානු තානාපති කාර්යාලයට අත්බෝම්බ ප්‍රහාරයක්