ඇෆ්ගනිස්ථානයේ පසුගිය සති දෙක තුළ ඇතිවූ අධික වර්ෂාව,හදිසි ගංවතුර තත්ත්වය හා දැඩි හිම පතනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
බොහෝ පිරිස් අතුරුදන්ව ඇති බවද තුවාල සිදුවූ 143දෙනකු රෝහල් ගතකර ඇති බවද පැවසේ.
මෙම කාළගුණික තත්ත්වයෙන් දැඩි බලපෑම් ඇතිවූ දකුණු දිග ඇෆ්ගනිස්ථානයේ හැමන්ඩ් හා කන්දහාර් ප්‍රදේශවල දහස්ගණන් පිරිස් තවමත් අවතැන් වී සිටිති.
එක්සත් ජාතීන්ගේ සහනාධාර කාර්යාංශය පවසන්නේ 15300ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd