ඇලබාමාහි ලී කවුන්ටි ප්‍රදේශයේ ඇතිවූ ටොනාඩෝවක් හේතුවෙන් 14 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පොලිසිය පවසන්නේ මියගිය අය අතර දරුවන් කිහිපදෙනකු ද සිටින බවයි.
සුන්බුන් වලට යටවූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද බරපතල තුවාල ලැබූ කිහිපදෙනකු රෝහල් ගතකර ඇති බවද බලධාරීහු පවසති.
අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට කාළගුණික අංශ අනතුරු අඟවා ඇත. 4000ක පමණ පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවද පැවසේ.
ලී කවුන්ටි ප්‍රදේශයේ සියලුම පාසැල් සඳුදා දිනයේ වසා තබන බවට නිවේදනය කර ඇති අතර රජයේ කාර්යාල බොහොමයක් ද පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.
(බිබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2437
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇලබාමාහි ටොනාඩෝවකින් 14 ක් මරුට