ඊජිප්තුවේ අගනුවර වන කයිරෝහි ප්‍රධාන දුම්රිය ස්ථානයේ හටගත් ගින්නකින් මිනිසුන් 20 දෙනෙක් මිය ගොස් 40 ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
කයිරෝ නුවර රම්සෙස් දුම්රිය ස්ථානයේ පිපිරීමකින් මෙම ගින්න හටගෙන ඇත.
(63226 )
රොයිටර් ඇසුරෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd