ඇෆ්ගනිස්ථානයේ දකුණුදිග හැමන්ඩ් පළාතේ තලේබාන් ගරිල්ලන් සමඟ ඇතිවූ සටන් වලින් ඇෆ්ගන් හමුදා භටයන් 25දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙහිදී මරාගෙන මැරෙන ත්‍රස්තයන් තිදෙනකු ඇතුළු තලේබාන් ගරිල්ලන් නව දෙනකු ද මියගොස් ඇත.
මරාගෙන මැරෙන බෝම්බකරුවකු ආහාර ගන්නා ශාලාවක් තුළදී සිය බෝම්බය පුපුරුවා ගෙන ඇති බව බලධාරීහු පවසති.
ඇෆ්ගන් හමුදා විසින් අත්පත්කරගත් ගරිල්ලා කඳවුර නැවත ලබාගැනීම සඳහා මෙලෙස සටන් කර ඇති බව පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තලේබාන් - ඇෆ්ගනිස්ථානය අතර ගැටුමකින් ඇෆ්ගන් භටයන් 25ක් මරුට