IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජායිෂ් ඊ මොහම්මද් සංවිධානයේ නායකයා ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරන්නැයි යෝජනාවක්

කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරන්නැයි ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 
 
 
මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ දී ඉන්දීය හමුදා රථ පෙළට එල්ල කරන ලද එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම සිදුවීමෙන් පසු මේ වනවිට ඉන්දියාව සහ පාකිස්තානය අතර නොසන්සුන් තත්ත්වයක් උද්ගත වී තිබේ.
 
 
 
ඉන්දියාවේ පාකිස්තානය එකිනෙකාට එල්ල කරගන්නා ලද ප්‍රහාරවලින් දෙරටේ ගු-වන් හමුදාවලට අයත් ගුවන් යානා දෙකක් කඩා වැටුණු බව ද වාර්තා වේ.
 
 
 
මේ අතර දෙරට අතර උද්ගත වී තිබෙන තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට ඉඩ නොදී කඩිනමින් විසඳා ගන්නා ලෙස ජපානය, කැනඩාව සහ ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් රැසක් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ඉල්ලා ඇත. 
 
 
ද හින්දු ඇසුරිනි 
 
 055



අදහස් (2)

ජායිෂ් ඊ මොහම්මද් සංවිධානයේ නායකයා ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරන්නැයි යෝජනාවක්

Siddik Thursday, 28 February 2019 11:40 AM

ඔබතුමා ඉස්ලාම් ධර්මය ආරක්ෂා කිරීමට කැපවෙන වීරයෙක්..

:       0       0

Nuwan Friday, 01 March 2019 06:55 AM

පොතක් ලෝකෙට කරන විනාශයක තරම!!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site