පලා යාමට උත්සහ කළ අයි එස් සටන්කරුවන් 400ක් පමණ සිරියාවේදී අල්ලා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රජයේ හමුදාව විසින් සිරියාවේ බාගෝෂ් ගම්මානයේදී මොවුන් යටත් කරගෙන ඇත.
බාගෝෂ් ප්‍රදේශයේ සිටි 2000 කට අධික පිරිසක් ප්‍රදේශය අතහැර ට්‍රක් රථවලින් ගමන් කර ඇත.
ප්‍රශ්න කිරීම සහ සෝදිසි කිරීම අතරතුර යටත් කරගත් පිරිසට ජලය සහ ආහාර ලබා දී ඇති අතර අනෙකුත් සටන්කරුවන් ප්‍රමාණය නිශ්චිතව ගණනය කළ නොහැකි බව සිරියා බලධාරීහු පවසති.
මෙහිදී අවුරුද 4කට පෙර ජිහාඩ්වාදීන් විසින් අල්ලා ගන්නා ලද ළමුන් පිරිසක් නිදහස් කිරීමට සමත් වී ඇත.
යෂිඩි ජන වර්ගයට අයත් ළමයින් 11 දෙනෙක් සහ මුස්ලිම් ළමයින් 4 දෙනෙක් මෙසේ නිදහස් කර ඇති අතර ඔවුන් දෙමව්පියන් වෙත භාර කිරීමට උත්සහ කරන බව සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා බලධාරීහු පැවසූහ.
63226
(බී බී සී ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පලා යාමට තැත් කළ අයි එස් සටන්කරුවන් 400ක් අල්ලයි