රුසියාව අත්සන් කර තිබූ න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම අත්හිටුවීමට තීරණය කළ බව රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් මහතා පැවසීය.
1987 දී අමෙරිකාව සමඟ අත්සන් කළ මෙම ඓතිහාසික ගිවිසුම නිල වශයෙන් මෙසේ අත්හිටුවා ඇත.
රුසියාව ගිවිසුම උල්ලංඝණය කරන බවට වොෂින්ටනය චෝදනා කර ඇති අතර එම නිසා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ද්විපාර්ශික ගිවිසුම මාස 6ක් ඇතුළත අවසන් කරන බවට මීට පෙර පවසා ඇත.
රුසියාව මෙන් ඇමෙරිකාව ද න්‍යෂ්ටික මිසයිල සංවර්ධනය කිරීමට කටයුතු කරන බව රුසියානු ජනාධිපතිවරයා කීය.
63226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් සීතල යුද්දයකට යන්න හදන්නේ...
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදියටනම් එයා හැර අනිකුත් සියලු දෙනාම වැරදිය.