ජම්මුහි ප්‍රධාන බස් නැවතුම්පළට අද(07) බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු පාකිස්තානු හිතවාදී හිස්බුල් මුජාහිදීන් නම් ප්‍රාදේශීය සංවිධානයක සාමාජිකයකු බවද පොලිසිය පවසයි.
ඔහු කුල්ගම් ප්‍රදේශයේ සිට ජම්මු වෙත උදෑසන පැමිණ ඇති බවත්, සී සීටී වී දර්ශනවලින් සැකකරු හඳුනාගත් බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති අතර 17 හැවිරිදි තරුණයකුද මිය ගොස් ඇත.
ඉන්දීය ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයේ සෙසු සාමාජිකයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
16844
(එන්.ඩී.ටී.වී. ඇසුරිනි)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජම්මු බෝම්බ ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට
ranasinghe Thursday, 07 March 2019 04:29 PM
වලහා හා හාවා කතාව මතක් වෙයි