පකිස්තාන හමුදාව විසින් වෙඩි තබන ලද ඉන්දීය ගුවන් යානයේ සිටි ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.
ගුවන් නියමුවාගේ ඇස් වසා බැඳ තිබූ වීඩියෝවක් පාකිස්තානයේ තොරතුරු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති අතර එම වීඩියෝවේදී ගුවන් නියමුවාගේ මුහුණේ ලේ පැල්ලම් දක්නට ලැබුණි.
මෙම නියමුවා වීරවරයෙක් ලෙස හදුන්වමින් ඉන්දියානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් සිටිති.
රටවල් දෙකම කාශ්මීරයට හිමිකම් කියමින් කාශ්මීරයේ බලය ලබා ගැනීමේ අරමුණින් න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර පළමු යුද්ධය 1971 දී ආරම්භ විය.
ඉන්දීය ප්‍රහාරක යානා දෙකක් බිම හෙලූ බවත්, මේ නිසා ජාතීන් දෙක අතර ගැටලුව උත්සන්න වී ඇති බව පාකිස්ථානය පවසා ඇත.


බීබීසී ඇසුරෙනි
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මනුස්සයා රස්සාවනේ කලේ.. ඉතින් එයා මරා දැම්මොත් ගෙදර මිනිස්සුන්ට විතරයි පාඩුව.. ඉන්දියාව තව නියමුවෝ දාහක් හොයා ගනී.
කෙනෙකුට වීරයකු වන්නා තවත් කෙනෙකුට ද්‍රෝහියෙකු වෙයි .යුද්ධය විදවීමටම හේතුවකි ...ලබන්නාවූ සදාකාලික දිනුමක් කිසිවකුට නැත.....