ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට නොබෙල් සාම ත්‍යාග ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතා ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම කරමින් අගමැති ෂින්සෝ අබේ මහතා යොමු කළ ලිපියේ පිටු 5 ක පිටපතක් තමාට ලැබී ඇතැ බවත් ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් මහතා පවසා තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමුවී න්‍යෂ්ටික අවි හරණය පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට මෙම නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතු බවට ජපාන අගමැතිවරයා එම ඉල්ලීම කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
කොස් නමුත් වාර්තා වන පිරිදි ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් කර නැතියිද එරට මාධ්‍ය වාර්තා කර ඇත.
( එක්ස්ප්‍රස් අනුග්‍රහයෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් අගමැතිත් ට්‍රම්ප්ව ඉස්සරහට දාගෙන ඒ ගොල්ලන්ට ඕනේ වැඩේ කර ගන්නවා. කොහොමද පොලිටික්ස්...? එ් නිසයි ලංකාවට විධායක ජනාධිපති කෙනක් අවශ්‍ය... ලංකාවේ දැනට කලින් තිබුණු ජනාධිපති බලතල හොඳයි. වාර දෙපාරකින් ඉවර වෙන... මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔහු කරපු දේවල් රටට කියව කියවා ඉන්නද දන්නේ නැහැ. තුන් වෙනි වතාවටත් ජනාධිපතිධුරයට නීති වෙනස් කරේ. ජනාධිපති කියලා වියදම් කරන්නේ එතුමන්ලාගේ අම්ම අප්පාගේ බූදලේ නෙවේනේ. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි... අනික එතුමලා අරගත්තු ණයෙන් කරපු දේවල් මේ රජයෙන් විවෘත කරනවලු. එහෙම නැතිව රජයක් හැටියට වෙන මොනවා කරන්නද? වර්ග කි.මීටර 65610ක රටකට රජයවල්, ජනාධිපතිවරු මාරුවෙන තරමට සංවර්ධන කටයුතු කරන්න ගියොත් පරිසර විනාශය විතරයි වෙන්නේ. මිනිසුන්ගේ අසහනය ආතතිය වැඩිවෙනවා. ලංකාවේ කුණුගොඩවල් වැඩියි. ඒ තරමට මිනිසුන්ගේ හිත් දුෂණය වෙලා හින්දා....
බලාගෙන ගියහම අපේ විතරක් නෙවේ ජපනුන්ගේත් මොලේ කචල්.
නරින්ට කුකුල්ලු බාරදීම වඩාත් සුදුසුයි.