IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාවේ තරුණ ප්‍රජාව අර්බුද රැසක - මන්මෝහන් සිං

ඉන්දියාවේ තරුණ ප්‍රජාව අර්බුද රැසකට මුහුණ දී ඇතැයි තරුණයන්ගේ බලාපොරොත්තු සුන් වී ඇතැයි එරට හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පැවැසීය.

රැකියා අවම වර්ධනය රැකියා නොමැති සහ අහිමි වර්ධනයක් බවට පත්ව ඇතැයි රටේ ග්‍රාමීය ණයගැගි බව වැඩි වී ඇතැයි ද නාගරිකව අර්බුද සහ අවුල් සහගත නිර්මාණය වී ඇතැයි ද ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා වත්මන් මෝදි ආණ්ඩුව විවේචනය කරමින් පැවැසීය. 

වත්මන් ආණ්ඩුවට ආර්ථිකය ඔසවා තැබීමට නොහැකි වී ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා චෝදනා කළේය. ඉන්දීය ආර්ථිකයේ දේශීය අභියෝග වඩාත් සංකීර්ණ හා උග්‍ර වෙමින් තිබෙන බවත් ඉන් සමාජයට එල්ල කරන බලපෑම් ද තීව්‍ර වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

දිල්ලි කළමනාකරණ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් හිටපු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම කරුණු සඳහන් කළේය. 

රටේ කෘෂිකාර්මික අර්බුදය උග්‍ර වී ඇතැයි ද රැකියා අවස්ථා පහත වැටී ඇතැයි ද පෙන්වා දුන් හිටපු අග්‍රාමාත්‍යවරයා පරිසර හායනය වැඩි වී ඇතැයි ද කීවේය. 

පී.අටි.අයි ඇසුරිනි

055



අදහස් (0)

ඉන්දියාවේ තරුණ ප්‍රජාව අර්බුද රැසක - මන්මෝහන් සිං

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site