ආහාර විෂවීමක් හේතුවෙන් මොන්ගෝලියාවේ කේඑෆ්සී අවන්හල් සියල්ල වසාදැමීමට නියෝග කර ඇතැයි වාර්තා වේ.
පසුගිය සතියේ උලාන්බාටා නගරයෙන් මෙම තත්ත්වය වාර්තා වූ අතර පාචනය සහ වමනය යන රෝගී තත්ත්ව හේතුවෙන් මේ වනවිට 42දෙනකු රෝහල්ගත කර ඇතැයි බලධාරීහු පවසති.
රටපුරා කේඑෆ්සී අවන්හල් වලින් ආහාර ගත් සිය ගණනක පිරිස් ආහාර විෂවීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද සඳහන් වේ.
මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ ආහාර සැකසීම සඳහා භාවිත කරන ලද ජලයේ අන්තර්ගත බැක්ටීරියාවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවයි.
මොන්ගෝලියාවේ ප්‍රථම කේඑෆ්සී අවන්හල 2013 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර රටපුරා මේ වනවිට එහි ශාඛා 11ක් පිහිටුවා ඇති බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආහාර විෂවීමක් හේතුවෙන් මොන්ගොලියාවේ කේඑෆ්සී අවන්හල් වසයි