IMG-LOGO

ස්පාඤ්ඤයේ අගමැති හදිසි මැතිවරණයක් කැඳවයි

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චිස් හදිසි මැතිවරණයක් පැවැත්විය යුතු බව නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
 
ඒ අනුව අප්‍රේල් මාසයේදී මෙම මැතිවරණය පැවැත්වෙනු ඇත. 
 
රට පුරා පැතිර ඇති දේශපාලන මත භේද ගැටුම් දුරුකරමින් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගෙන ඇත. 
 
අයවැය සැලැස්ම ප්‍රතික්ෂේප වීම සමඟ ඔහු මෙම තීරණය ගෙන ඇත. 
 
 සැන්චෙස් මහතා පසුගිය ජුනි මාසයේදී හදිසියේම බලයට පත් වූ අතර, ඔහුගේ සමාජවාදී පක්ෂය පාර්ලිමේන්තුවේ ආසනවලින් හතරෙන් එකකට වඩා අඩු මට්ටමක පැවති නිසා ආරම්භයේ සිටම ඔහුගේ පාලනය දුර්වල තත්ත්වයක පැවතුණේය. 
 
 
(63226 )



අදහස් (0)

ස්පාඤ්ඤයේ අගමැති හදිසි මැතිවරණයක් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1551 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site