නයිජීරියාවේ ජනාධිපති මුහම්මදු බුහාරි මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැළියකදී පුද්ගලයන් 14 දෙනෙක් මියගොස් දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
නයිජීරියාවේ අගනුවර වන අබුජා හි ක්‍රීඩාංගණයකදී මෙම රැළිය පවත්වා ඇති අතර රැළිය අවසානයේ ඉන් පිටත් වීමට උත්සහ කළ අවස්ථාවේ සිදුවූ තෙරපීමකින් මෙම පුද්ගලයන් මිය ගොස් ඇත.
සෙනසුරාදා ඡන්ද විමසීම පැවැත්වෙන අතර හිටපු උප ජනාධිපති අටිකු අබුබකර් මහතා ජනාධිපති මුහම්මදු බුහාරි මහතාගේ ප්‍රතිවාදියා ලෙස තරග කරනු ඇත.
ගෙවී ගිය සතිවලදී ඡන්ද දායකයන්ගේ ආතතිය උත්සන්න වී තිබුණු අතර පසුගිය මාසයේ මුහම්මදු බුහාරි විසින් නයිජීරියාවේ ඉහළ පෙළේ විනිසුරුවරයෙක් ඉවත් කිරීම ගැන එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ අප්‍රසාදය පලකර ඇත.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නයිජීරියාවේ මැතිවරණ රැළියකට සහභාගි වූ 14ක් මියයති