සෝමාලියාවේදී අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදී කැරලිකරුවන් 15 දෙනෙකු එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පළමු ප්‍රහාරයෙන් 11 දෙනෙක් ද, දෙවැනි ප්‍රහාරයෙන් 4 දෙනෙක් ද මිය ගොස් ඇති බව එක්සත් ජනපද අප්‍රිකානු අණදෙන නිලධාරියෙක් පැවසීය.
ප්‍රහාරයෙන් සිවිල් වැසියන් කිසිදු හානියක් සිදු වී නොමැත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd