සූකර උණ පැතිරීම ඉන්දියාවේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර 226 ක් මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම වර්ෂය ආරම්භයේ සිට පෙබරවාරි 3 දක්වා එච්වන් එන්වන් වෛරසය ආසාදිතයන් 6, 701 වාර්තා වී ඇත.
රාජස්ථාන් පමණක් රෝගීන් 507 ක් වාර්තා වී ඇති අතර සතියකට මරණ 49 ක් සිදු වී ඇත.දිල්ලි අගනුවරින් රෝගීන් 456 ක් හඳුනාගෙන ඇති අතර,මරණ වාර්තා වී නොමැත.
ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යංශය එකාබද්ධව රෝග මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.2018 වර්ෂයේ සූකර උණ වැළදුණු රෝගීන් ගණන 798ක් වූ අතර 68 දෙනෙක් මිය ගොස් ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව ලොව පුරා එච්වන් එන්වන් ආසාදිතයන් මිලියන 3ත් 5ත් අතර සංඛ්‍යාවක් වාර්ශිකව වාර්තාවන අතර ඔවුන්ගෙන් 290,000 ත් 650,000 ත් අතර සංඛ්‍යාවක් මිය යයි.
හිසරදය, උණ, සම්ප්‍රතිශ්‍යාව, කැස්ස, මස්පිඩු වේදනාව, රෝග ලක්ෂණ වේ.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සූකර උණ වැලදී 226 ක් මරුට