දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන මැයි 8 වැනි දා පැවැත්වීමට නියමිතය.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී හිටපු ජනපති ජාකොබ් සූමා ඉල්ලා අස්වීමෙන් පසුව රටේ පවත්වන ප්‍රථම ඡන්ද විමසිම මෙය වේ.
අප්‍රිකාවේ ආර්ථික අර්බුදය විසඳීමට පොරොන්දු වන බව ජනාධිපති සිරිල් රාමෆෝසා මහතා පැවසීය. දශක ගණනාවක් තිස්සේ ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දු ඉටුවීම හේතුවෙන් අප්‍රිකානු වැසියෝ පීඩා විදිති.
අල් ජසීරා ඇසුරෙනිෙ
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දකුණු අප්‍රිකාවේ ජනපතිවරණය මැයි 8 වැනි දා