මහත්මා ගාන්ධිතුමාගේ අනුරුවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
හින්දු මහ සභාව විසින් සංවිධානය කරන ලද ගාන්ධි මහතාගේ 71 වැනි අනුස්මණ උත්සවසක දී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
ඇය විසින් අදාළ වෙඩි තැබීම සිදුකරන අයුරු ඇතුළත් විඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබිණි. ඒ අනුව අදාළ කාන්තාව ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා ද එම වීඩියෝ දර්ශනවල කැපී පෙනේ.
බීබීසී ඇසුරෙනි
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගාන්ධි අනුරුවකට වෙඩි තැබු කතක් අත්අඩංගුවට