IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


2021 වන විට එංගලන්තයේ රියදුරන් නැති මෝටර් රථ

2021 වර්ෂය  වන විට තමන්ට රියදුරන් නොමැති මෝටර් රථ භාවිතා කළ හැකි බව එක්සත් රාජධානිය නිවේදනය කරයි.
 
එක්සත් රාජධානියේ ස්වයංක්‍රීය මෝටර් රථ භාවිතය අලුත් තාක්ෂණය ඉදිරි  පියවරක් බව එංගලන්ත ඇමැතිවරු පවසති.
 
2021 වන විට එක්සත් රාජධානියේ මාර්ග සම්පූර්ණයෙන්ම මෙම මෝටර් රථ ධාවනය කිරීම හැකිවන ලෙස සකස්කරන බව ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 
 
රියදුරන් රහිත මෙම මෝටර් රථ සඳහා විශාල ප්‍රසිද්ධියක් ඇති වන බැවින්  2035 වර්ෂය වන විට එහි වෙළඳපොළ වටිනාකම  පවුම් බිලියන බිලියන 52 (ඩොලර් බිලියන 67) ක් වනු ඇතැයි ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 
 
ලෝක මට්ටමේ පර්යේෂණ පදනම් කරගනිම්න් ප්‍රවාහන තාක්ෂණය දියුණු කිරිම සහ ස්වයංක්‍රීයකරණය කිරීම සම්බන්ධයෙන්  එක්සත් රාජධානියට ස්තූතිය පළකරන බව ප්‍රවාහන ඇමැති ජෙස්සේ නෝමන් මහතා කීවේය. 
 
ආණුඩුව ප්‍රවාහන තාක්ෂණයේ දියුණුව සඳහා සහය ලබා දෙන බවද ඔහු පැවසුවේය. 
 
 
(63226)



අදහස් (1)

2021 වන විට එංගලන්තයේ රියදුරන් නැති මෝටර් රථ

Nuwan Friday, 08 February 2019 07:48 AM

2021 වෙද්දී අපටනම් රියදුරන් සහිත තබා බයිසිකලයක්වත් ගන්න බැරිවෙයි මේ ආණ්ඩු වල මනා සැලසුම් නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1567 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site