IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හින්දි භාෂාව අබුඩාබියේ තෙවැනි නිල අධිකරණ භාෂාව වෙයි

 

අබුඩාබිහි අධිකරණ කටයුතු සඳහා භාවිත කරන තෙවන නිල භාෂාව ලෙස හින්දි භාෂාව ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

දැනට භාවිත කරන ඉංග්‍රීසි සහ අරාබි භාෂා දෙකට අමතරව මෙම භාෂාව ඇතුළත් කර ඇත.

යුක්තිය සඳහා වන ප්‍රවේශ දියුණු කිරීමේ අරමුණින් අබුඩාබිහි අධිකරණය විසින් මෙම පියවර ගෙන ඇත. 

අරාබි සහ ඉංග්‍රීසි භාෂාවලට අමතරව හින්දු භාෂාව ඇතුළත් කිරීම කම්කරු නඩු විසදීමේදී වඩා වැදගත් බව අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව පැවසුවේය. 

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඉන්දියානු ප්‍රජාව මිලියන 2.6 කි.  

මුළු ජනගහනයෙන් 30 % ක් වන අතර එරටේ සිටින විශාලම විදේශීය ප්‍රජාව වන්නේ ඉන්දියානුවන්ය. 

(63226)  



අදහස් (2)

හින්දි භාෂාව අබුඩාබියේ තෙවැනි නිල අධිකරණ භාෂාව වෙයි

arschfikaa Sunday, 10 February 2019 08:47 PM

කොහෙන්දෝ ආපු කම්කරුවන් කතා කරන හින්දියට ඔයතරම් තැන දෙන අබුඩාබිය අවුරුදු දහස් ගණනක් පුරාම ලංකාවේ ජීවත්වෙන මෙරටේම උපන් දෙමළ අයගේ භාෂාව වන දෙමළට ලංකාවේ තවම හරියට තැනක් දෙන්නේ නැත්තෙ?ලෝකයේ පලවෙනි භාෂාව වන්නේත් දෙමල කියන එක මෙරටේ කීයෙන් කීදෙනේකුටද දන්නේ?

:       267       213

සමන්ත Monday, 11 February 2019 10:58 AM

arschfikaa ඔයාටත් අමතක වුනා නේද මේ රටට දෙමළ මිනිස්සු ආවේත් ඉන්දියාවෙත් වුනු අාක්‍රමණ නිසා බව.. අනෙක් එක දෙමළ භාෂාවට නැති තැන මොකක්ද ලංකාවේ සෑම පලාතකම පලාත් භාෂාවක් වගේම ලංකාවේ එක් රාජ්‍ය භාෂාවක්. සිංහල භාෂාවට උතුරු පලාතේ. තැනක් තියෙනවාද.. නොදන්න දේවල් කතා නොකර ඉන්න එක හොදයි.. නැත්නම් දැනුම ගැන ප්‍රශ්නයක් ඇති වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site