අප්‍රිකානු සංගමයේ නව සභාපතිවරයා ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසි මහතා පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉතාලියේ පැවැත්වූ මහද්වීපික සමුළුවේදී මෙම පත්කිරීම සිදුකර ඇත.
අප්‍රිකානු මහද්වීපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් කැපවන බව සමුළුව අමතමින් සිසි මහතා පැවසුවේය.
ඔහුගේ සභාපතිත්වය අප්‍රිකානු සංගමයේ මානව හිමිකම් යාන්ත්‍රණයට හානියක් වන බව ඇතැම් මානව හිමිකම් කණ්ඩායම් පවසති.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd