ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ඉඩ සලසමින් විදේශිකයන් වෙනුවෙන් හඳුන්වා දී තිබූ ‘ග්‍රීන් කාඩ්’ සම්බන්ධයෙන් සීමා ඉවත්කිරීමට අදාළ නීති සම්පාදනය කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ බලවත් නායකයෝ කටයුතු කරන බව විදෙස් මාධ්‍ය පවසති.
මෙම නීති සම්මත වුවහොත් එක් රටකට ලබාදෙන ග්‍රීන් කාඩ් ගණන සහ ඉන්දීය වෘත්තිකයන්ට ලැබෙන වාසි හිමිවනු ඇතැයි වාර්තා වේ.
සාධාරණත්වය සඳහා වූ ඉහළ කුසලතා සංක්‍රමණික පනත රිපබ්ලිකන් මයික් ලී සහ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා කමලා හැරිස් විසින් බ්‍රහස්පතින්දා සෙනෙට් සභාවට ඉදිරිපත් කළහ.
මෙම පනත අනුව එක් එක් රට සඳහා වූ සංක්‍රමණිකයන් ගණන විය හැකි බවත් උපන් රට කුමක් වුවත් සියල්ලටම සමානව සළකන බවත් ඇමෙරිකාව පවසයි.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ග්‍රීන් කාඩ්’ සීමා ඉවත් කිරීමට ඇමෙරිකානු පාර්ලිමේන්තුවට පනතක්
Sarath Friday, 08 February 2019 12:21 PM
'ග්‍රීන් කාඩ්’ සීමා ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පනතක්' ...? ඉන්දියානුවන්ට ඇමෙරිකාවට සංක්‍රමණයවීමට පහසුවීමට ග්‍රීන් කාර්ඩ් සිමා ඉවත් කිරීමට අදාලව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පනතක් ගේන්නේ මොකටද?
anura Saturday, 09 February 2019 02:09 AM
වැඩි කල් නොගිහින් අපේ රටේ උද්ගතව ඇති ඊළාම් ප්‍රශ්ණය වගේ එකක් එහෙත් ඒවි.
hesa Wednesday, 13 February 2019 09:09 PM
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කියලා කොහෙද තියෙන්නේ.. සරත්, මොනවා උනත් ඔය කියන පනත අපේ රටටත් අවොත් සිමා නැතිව. ෂාහ්: