IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


බ්‍රසීලයේ පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක ගිනිගැනීමකින් 10 ක් මරුට

බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ පාපන්දු පුහුණුකිරීම් මධ්‍යස්ථානයක සිදුවූ ගිනිගැනීමකින් 10 දෙනකු මියගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට පොලිසිය කියයි.

 
බ්‍රසීලයේ විශාලතම පාපන්දු ක්‍රීඩා පුහුණු සමාජයක් ලෙස හැඳින්වෙන ෆ්ලෙමින්ගෝ ක්‍රීඩා සමාජයේ පුහුණුකිරීම් භූමියේ මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ ක්‍රීඩකයින් නින්දේ පසුවී ඇතැයි හෙළිවී ඇත.
 
කෙසේ වුවද ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.
 
මියගිය අය අවුරුදු 14ත් 17ත් අතර වයසේ පසුවන ක්‍රීඩකයන් පිරිසක් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

බ්‍රසීලයේ පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක ගිනිගැනීමකින් 10 ක් මරුට

sandy123 Saturday, 09 February 2019 05:20 AM

අපගේ බලවත් සෝකය මෙයින් ප්‍රකාශ කරමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1567 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site