අවුරුදු 88 ක් ජීවත් වූ දක්ෂානි නමින් හැදින්වෙන ලොව වයස්ගතම හස්තියා මියගොස් ඇති බව වාර්තා වේ.
කේරල ප්‍රාන්තයේ මහා දේවලයේ සිටි මෙම හස්තියා විහාරස්ථානවල උත්සව සඳහා සහ පෙරහැරවල් සඳහා සහභාගී වී ඇත.
පෙරවාරි 05 දින සිට හස්තියා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව හස්තියා භාරව කටයුතු කළ පශු වෛද්‍යවරයා පැවසුවේය.
මෙම හස්තියා වසර ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රසිද්ධ උත්සවයක් සඳහා සහභාගි වී නොමැති බව දේවාල කාර්ය මණ්ඩලය පවසති.
ආසියානු හස්තීන්ගේ ආයු අපේක්ෂාව ඉතා ඉහළ අගයක් ගන්නා අතර අවුරුදු 85 ත් 90 ත් අතර වේ.
2003 දී තායිවානයේ සත්වෝද්‍යානයේදී මියගිය අවුරුදු 86ක් වයසැති හස්තියා දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාවට සේවය කර ඇත.
බීබීසී ඇසුරෙනි
(63226)

2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව වයස්ගතම හස්තියා මියයයි