මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් කරන ලද ඉල්ලීම්වලට වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ ප්‍රතිචාර දක්වා නැතැයි ප්‍රංශය අද (30) ප්‍රකාශ කළේය.
වෙනිසියුලාවේ කැරැකස් නුවර ජනාධිපති මදුරෝට එරෙහිව දැවැන්ත විරෝධතා රැලි පැවැත්වෙමින් තිබෙන මොහොතක ප්‍රංශ ඒ බව සඳහන් කළේය.
“යුරෝපා සංගමයට අයත් රටවල් නව මැතිවරණයක් සම්බන්ධයෙන් වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් කළා. එහෙත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැහැ. යුරෝපා සංගමයේ විදෙස් අමාත්‍යවරුන් හෙට බුචාරෙස්ට්හිදි හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කරනවා” යැයි ප්‍රංශයේ විදේශ කටයුතු අමාත්‍ය ජෝන් යීව්ස් ල ඩි්‍රයෝන් පැවැසීය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැතිවරණය ගැන වෙනිසියුලාවේ ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑ