අයි එස් තස්ත්‍රවාදී කණ්ඩායමක් නැගෙනහිර සිරියාවේ එක්සත් ජනපදයේ ආරක්ෂාව යටතේ පවතින  ගම්මානයක් නැවත අත්පත්කර ගැනීමට උත්සහ දැරීමේදී  පුද්ගලයන් 50ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.
 
මියගිය අය අතර අයි එස් ජාහාඩ් සටන් කාමීන් 34 දෙනෙක් සහ සිරියානු හමුදා නිළධාරීන් 16 දෙනෙක් සිටින බව‍ බ්‍රිතාන්‍ය පදනම් කරගත් මානව හිමිකම්  සිරියානු නිරීක්ෂණාගාරය පැවසුවේය.
 
 
(63226)