එක්සත් රාජධානිය සහ ඉරාකය අන්තවාදය පරාජය කිරීමට සහ තස්ත්‍රවාදය තුරන් කිරීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇත.
මෙම සාකච්ඡා බැග්ඩෑඩ් නුවර පැවැත්වූ අතර පළමු සාකච්ඡාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඉරාකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ.
දේශපාලන උපදේශක කමිටු සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම හා සංවර්ධනය කිරීම පිළිබඳ මෙහිදී අවදානය යොමු කර ඇත.
මෙම වැඩ පිළිවෙල යටතේ කලාපීය වර්ධනය සහ ගෝලීය සංවර්ධනය ගැන අවදානය යොමු කරන බව ඉරාක විදේශ කටයුතු අමාත්‍යංශයේ, උප ලේකම්වරයා පරවසුවේය.
දෙරට අතර එකඟතාවන්ට එළඹීමෙන් පසු දෙවන සාකච්ඡාව පිළිබඳ තීරණය කරනු ඇත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd