උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ඊශ්‍රායල සිසුවිය ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ ආයා මාසාවේ නැමැති 21 හැවිරිදි තරුණියකි. ඇයගේ සිරුර ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය අසලින් සොයා ගෙන තිබේ.
හාස්‍ය රසය සහිත සංදර්ශනයක් නරඹා නිවසට පැමිණෙන විට දී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලිසිය පවසයි.
ඇය මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් තම සොහොයුරියට ද දන්වා ඇති බව බලධරයෝ පවසති. ඝාතනය කිරිමට පෙර ඇයව අපයෝජනය කර ඇති බව පොලිසිය පවසයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්කුඩුවලට අසුවුන අයට පසුවදාම කසපහර දිය යුතුයි.. ඵල්ලා මරන්න නම් මරණ දඬුවම පනතක් පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කළ යුතුයි. ඵවැනි පනතක් පෙනෙනතෙක් මානයකවත් නැහැ. ජනපතිතුමා ජනතාව රවටමින් කාලය ගෙවාදමනවා..