බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබී වසර 100
බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමිව සිය වසරක් සපිරීම සනිටුහන් කරමින් උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර, වේල්සයේ කාඩිෆ් නුවර , ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දැවැන්ත පෙළපාලි පැවැත් විය.