යේමනයේ යුධ හමුදා පෙළපාලියක් වෙත එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් සෙබලුන් හය දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
හවුති කැරළිකරුවන් විසින් මෙය සිදුකර ඇතැයි පොලිසිය පවසයි.හමුදාවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු ද තුවාල ලැබූ අය අතර සිටින බව පැවසේ.
මොවුන් පෙළපාලිය නිරීක්ෂණය කරමින් සිටින අවස්ථාවේ ප්‍රහාරය එල්ල වී ඇති අතර එක්සත්ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන යන සාම වැඩ පිළිවෙළ මෙම ප්‍රහාරයත් සමඟ බිඳ වැටෙනු ඇතැයි නිරීක්ෂකයෝ පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
යේමනයේ යුධ හමුදා පෙළපාලියක් වෙත එල්ල වූ ප්‍රහාරයකින් 6ක් මරුට